top of page

ජාතික පුවත්පතක
ඔබේ ව්‍යාපාරික විස්තර
අඩු මුදලකින් හා පහසුවෙන්

පළකරවා ගන්න...

Press Release is the

Effective, Easy, Low Budget

Way to Grow Your Business 

3000.png

මේ සදහා වැය වෙන්නේ සාමාන්‍ය එම ප්‍රමාණයේ

පුවත්පත් දැන්විමක් පළ කරනවාට වඩා අඩු මුදලක්, ඒක ඔබට වාසියි.

වචන 250ක විස්තරාත්මක ලිපිය සමග ජායා රූපයක්

අනිවාර්යයෙන් පළ කරවන බවට අපි සහතික වෙනවා.

ලිපිය ලිවීම සහ දෙමල, ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය
නොමිලේම අපි කරලා දෙනවා.

පුවත්පතේ ලිපිය පළවුන දවසේදි කෙටි පණිවුඩයකින් 

ඒ පිළිබදව ඔබව දැනුවත් කරනවා.

පත්තර සියල්ලෙම පළවී අවසන් වුනාම, ඒ පත්තර කොටස් එකතුව

ෆයිල් කරලා ඔබේ ආයතනයට අපි ලබා දෙනවා.

28519.jpg
92134.jpg

This will cost you less than a regular newspaper advertisement.

We will ensure that the photo is accompanied by a 250 word descriptive article.

Article writing and translation into Tamil and English
We do it for free.

The day the article was published You will be notified by a SMS.

When all the newspapers are over, the collection of the papers has been filed We provide your organization.

7-SM100848.jpg
2_edited_edited.png

It's easy 6 Steps only

ඒ සදහා සරළ පියවර 6යි

Select the most suitable 
"Press Releases" Package for your business.
ඔබේ ව්‍යාපාරයට වඩාත් සුදුසුම “පුවත්පත් නිවේදන“ 
පැකේජය තෝරා ගන්න.
—Pngtree—hand_drawn_business_to_be_4
According to the information given to us, We prepare the Sinhala Press Releases Article and you can go through it and add or changes. English Tamil Translations of the Article Totally Free. 
ඔබ ලබාදෙන තොරතුරු අනුව අපි සිංහල භාෂාවෙන් ලිපිය ලියලා එවනවා. ඔබට ලිපිය පරීක්ෂාකර අවශ්‍ය වෙනස්කම් එක් කිරීම් කරන්න පුළුවන්.එම ලිපිය දෙමල/ඉංග්‍රීසි භාෂාවලට පරිවර්තනය අපි නොමිලේ කරලා දෙනවා.
7358 [Converted]-01.png
—Pngtree—money_icon_gold_coin_icon_3
Relevant to the selected package, 
total amount, credit to our bank account.
තෝරාගත් පැකේජයට අදාල සම්පූර්ණ පැකේජ ගාස්තුව ගෙවිය යුතුයි. 
එය රෙවෝ අපගේ බැංකු ගිණුම වෙත බැරකරන්න. 
approved_PNG7.png
For the Press Releases and photographs giving your 
consent sent to revo an e-mail or copy of the 
Press Release with your signature.
පළකිරීමට නියමිත ලිපිය හා ජායා රූප සඳහා ඔබේ අනුමැතිය සහිත අත්සන යෙදූ පුවත්පත් නිවේදනය හෝ ඊමේල් පණිවුඩය අපට එවන්න. 
papers-cut.png
Now according to the selected package   
relevant Press Releases on the due date 
will be published and we will inform you regarding this.
දැන් ඔබේ තෝරාගත් පැකේජයට අනුව ලිපි අදාලා පුවත්පත්වල පළවෙනු ඇත. එදිනට රෙවෝ අපි කෙටි පණිවුඩ SMS මඟින් ඔබව දැනුවත් කරනවා.
Business News.png
Cutting from the relevant parts from all Press Releases  
which are published  in the newspapers,  
keeping them in a file folder and send to you. 
ලිපි සියල්ල පළ වුනට පස්සෙ, පුවත්පත්වල පළ වුන කොටස් 
ෆයිල් කවරයක අලවලා ඔයාලට දෙනවා. දැන් ඔබේ ව්‍යාපාරයේ පුවත්පත් නිවේදන එකතුව පිළිවෙලකට කළමනාකරණය කරගන්න පුළුවන්. 
—Pngtree—hand-drawn_folder_blue_fold
Sample Press Release we were Done
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page