top of page

ඔබේ මනාපය අපිට දෙන්න!

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 1 min read

හොඳම වෙබ් අඩවිය තේරීම සඳහා 6 වන වරටත් ඩොට් එල් කේ (.lk Domain) ඩොමේන් රෙජිස්ටර් ආයතනය විසින් සංවිධානය කරන ලද තරගය මෙවරත් පැවැත්වෙනවා. මෙම තරගය බෙස්ට් වෙබ් ඩොට් එල් කේ නමින් හඳුන්වා තිබෙනවා. මැයි 5 වැනිදා සිට මේ සඳහා ඉල්ලූම් කළ හැකි අතර අවසන් තරගය එළඹෙන ජූලි මස දී පැවැත්වීමට නියමිතයි. කාණ්ඩ 9 ක් ඔස්සේ මේ සඳහා තරග කිරීමේ හැකියාව පවතිනවා.

රෙවෝ වෙබ් අඩවිය බෙස්ට් වෙබ් තරගාවලියට ඇතුලත් කර ඇති අතර 2019 වර්ෂයේ අලෙවිකරණ හා ප්‍රචාරණ අංශයෙන් (Advertising & Marketing Category) රෙවෝ අපි මෙම තරගයට සම්බන්ධ වී ඇති අතර ඔබේ වටිනා මනාපය www.bestweb.lk/vote වෙත පිවිසී රෙවෝ වෙබ් අඩවිය වෙත ඔබේ මනාපය පළකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Comments


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page