කොළඹ නගරය පුරා WeKnow App ප්‍රවර්ධන කටයුතු සිදු කරේ
- Revo Pathum Weeramanthri
- Oct 17, 2022
- 1 min read
අලුතින් හදුන්වාදීමට නියමිත WeKnow App මගින් ළග ඇති ඕනෑම වෙළෙද සැලැක් හෝ සේවා ස්ථානයක් පහසුවෙන් සොයාගත හැකි ජංගම දුරකථන ඇප් එකක් වන අතර එමගින් ත්‍රී රෝද රථ සහ සියලුම වර්ගයේ කුලි රථද පහසුවෙන් වෙන්කරවා ගැනිමට අවකාශය සැළැසෙයි.
ඒ සදහා ත්‍රී රෝද රථ ලියාපදිංචිය කිරීමේ වැඩසටහනක් පසුගිය අගෝස්තු මාසය පුරාවටම රෙවෝ ඇඩ්වර්ටයිසින් ප්‍රවර්ධන කණ්ඩායම් විසින් සිදුකරන ලදී. එහිදී කොළඹ නගරය ආවරණ වන පරිදි කණ්ඩායම් කිහිපයක් මෙම කටයුත්තට දායක විය.




Comments