මතුගම Bhupani Royal Mart නව පෙනුමකින්
- Revo Pathum Weeramanthri
- Oct 17, 2022
- 1 min read
මතුගම Bhupani Royal Mart සුපිරි වෙළෙද සැල නව පෙනුමකින් හා වෙනස් මුහුණුවරකින් සැරසීමට රෙවෝ කණ්ඩායමට හැකි වුනා. පාරිභෝගික ආකර්ෂණය වැඩි කර ගැනීමට හා Bhupani Royal Mart විශේෂත්වයන් ගැන කියවෙන පුවරු රැසකින් අලෙවි සැල අලංකාරවත් කිරීම එහිදී සිදු වුණි.
Comments