top of page

මගී කාන්තාව

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 1 min read

විදෙස් රටකදි, දිනක් තරුණ කාන්තාවක් නිරුවතින් ටැක්සියකට ගොඩ විය... චීන ජාතික රියැදුරා ඇඟේ නූල් පොටක් හෝ නොමැති කාන්තාව දෙස ඉහළ සිට පහළට ඉතා උවමනාවෙන් බැලීය....

තමා දෙස පරීක්ෂාකාරීව බලනු දුටු කාන්තාව කේන්තියෙන්

"ඇයි...? මීට ඉස්සෙල්ල තමුසෙ නිරුවත් ගැහැණියක් දැකල නැද්ද...?" යනුවෙන් ඇසුවාය....

එවිට රියැදුරා ගත් කටටම "නෑ... මැඩම්.... මං බැලුවෙ ටැක්සියට ගෙවන්න සල්ලි තියෙන්නෙ කොහෙද කියල..... !”

----------------------------------------------------------------------------------------------------------------------------------------

උගත යුතු පාඩම්....!

* චීන්නු බිස්නස් වලින් දියුණු වූයේ මේ පරීක්ෂාකාරි සිතුවිලි නිසාය...

* අපේ උන් බිස්නස් නැති කර ගන්නේ නිරුවත් ගැහැණියක් දුටු විට තමන්ගේ පසුම්බිය අමතක වන නිසාය....

* එසේම ඔබ නිරුවතින් සිටින විට ඔබ දෙස උවමනාවෙන් බලන සියල්ලන් ගැන වැරදියට නොසින්න.... ඒ අතර ඔබේ පසුම්බිය කොහේදැයි විමසිලිමත් වන උන් ද සිටිය හැකිය.

 
 
 

Comentarios


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page