top of page

Glory Swim Shop සමග සාර්ථක ප්‍රවර්ධන වැඩසටහනක් සම්පූර්ණ කරයි

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 1 min read

කොළඹ 05 තිඹිරිගස්යාය නගරයේ පිහිටි ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා හා පිහිනුම් නිෂ්පාදන අලෙවිකරන Glory Swim Shop ආයතනයේ පාරිභෝගිකයන්ට තිළිණ වරප්‍රසාද පිරිනැමේමේ හා තාක්ෂණික වශයෙන් වට්ස්ඇප් සමූහයක් වෙත පිරිස කැදවන ප්‍රවර්ධන වැඩසටහනක් පසු ගියදා සිදු කෙරුණි.

Loud Horn Marketing ආයතනය විසින් හදුන්වාදුන් තාක්ෂණික ක්‍රමවේදයක් ඔස්සේ ආයතනයේ සේවා ගුණාත්මකභාවය මැන බැලීම හා SMS මගින් ක්ෂණිකව පාරිභෝගිකයින් වෙත පණිවුඩ දැනුම් දීමේ හා වට්ස්ඇප් සමූහයක් නිර්මාණය කිරීම මෙහෙදී මුලිකව සිදු කෙරුණි. නව වට්ස්ඇප් සමූහය වෙත සම්බන්ධ වුන සියලු පාරිභෝගිකයින් වෙත වටිනා තිළිණයක් ලබාදීමද එහිදී සිදු කෙරුණි. මෙම ප්‍රවර්ධන වැඩසටහන Loud Horn Marketing ආයතනය සමග එක්ව රෙවෝ රෙවලූෂන් ඇඩ්වර්ටසින් අප ආයතනයේ මෙහෙයවීමෙන් සාර්ථක කරගන්නට ලැබුණු බව සතුටින් දැනුම් දෙමු.

ඔබේ ආයතනයේ ඕනෑම ප්‍රවර්ධන හා අලෙවි වැඩසටහනක් මෙහෙයවීම සදහා රෙවෝ අප වෙත බාර දෙන්න. වැඩි විස්තර සදහා www.revo.lk වෙබ් අඩවිය බලන්න.

Comments


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page