යාලුකම් ගලපාගමු
- Revo Pathum Weeramanthri

- Oct 17, 2022
- 1 min read

නොගැලපීම් හමුවේ යාලුකම් රදවා ගන්න උත්සහ දරණ අපූරු යාලුවො පිරිසක් ගැන යුරෝපයේ නිර්මාණය වුන ලස්සන වීඩියෝවක්. වඩා වැදගත්ම දේ මේ ලස්සන පණිවුඩය හරහා ප්‍රචාරණ දැන්වීමක්ද එක්කර තිබීමයි.
රෙවෝ කණ්ඩායමේ අපිට වුනත් ඔයාගෙ ව්‍යාපාරය වෙනුවෙන් මේ වගේ ගොඩක් දේවල් කරන්න පුලුවන්.








































Comments