top of page

ලෝකය පාලන කරන රහසිගත ඉලුමිනාටි

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 4 min read


රහසිගත සංවිධානයන් පිළිබඳව කතා කරන විට පළමුව හිතට නැගෙන්නේ ඉලුමිනාටි සංවිධානයයි. ලොව ප්‍රසිද්ධ පුද්ගලයින් පවා එම සංවිධානයේ සාමාජිකයින් බවට පත්ව තිබෙන බව කටකතාවන් පවතිනවා. ඒ අතර බියෝන්සේ, බැරක් ඔබාමා, ඇඩල්ෆ් හිට්ලර් සහ තවත් බොහෝ දෙනෙක් සිටිනවා.

ජෝන් එෆ් කෙනඩි ඝාතනය, 9/11, විට්නි හූස්ටන්ගේ මරණය සහ අයිස් බකට් අභියෝගය පිටුපස ඉලුමිනාටි සංවිධානය සිටි බව අදටත් බොහෝ දෙනෙක් විශ්වාස කරනවා.

ඉතින් ලෝකයම කතාවෙන මෙම ඉලුමිනාටි සංවිධානය පිළිබඳව අපි යම් පමණකින් හෝ දැනුවත්ව සිටිය යුතුයි නේද ?


ඉලුමිනාටි යනු ලොව ඇති බලවත්ම සංවිධානයකි. මෙහි අරම්බය ශිෂ්ඨාචාර ගත වම අවධිය දක්ව ඇතට දුව ගියත් මෙහි බිපිදීම සිදු වූ බවට සැලකෙන්නේ කුරුස යුද්ද කාලයෙදිය. මේ වන විට ලෝකයේ සැම දෙයියක්ම මෙහෙයවනු ලබන්නේ ඔවුන් විසිනි. මෙම සංකල්පය ජනප්‍රියතාවයට පත් වුනේ ඇමැරිකාව ප්‍රමුඛ රටවල් මුල්කරගෙනයි. එන්ගලන්තය, ඇමැරිකාව, රුසියාව අදී ලොක්ව බලවත් සෑම රටකම ආගමික නායකයින්, දෙශපාලන නායකයින්, ධනවත් වියාපරිකයින්, සිනමා , වෛද්‍ය ක්ෂෙස්තයේ යෙදි සිටින දෙනා හා ලොව බලවත් ක්ෂෙස්ත්‍ර නියෝජනය කරන සියලුම බලවත් පුද්ගලයන් සියල්ල මෙහි සමාජිකත්වය උසුලයි. උදා: බ්‍රිතාන්‍ය රැජින ඇතුලුරාජකිය පවුල, Beyonce , Jay-z, Ladygaga, බිල් ගේට්ස්, ඇමැරිකානු ජනාධිපති ඇතුලු දෙශපාලඥයින්, පාප් වහන්සේ ඉලුමිනාටි සංවිධානයේ අරමුණක් වනුයේ ලෝකයම එක් පාලනයක් යටතට ගැනීමයි. ඔවුන්ට එක් රාජ්‍යක් මුල් කරගත් පාලන ක්‍රමයක් ලොව පුරා මෙහෙයවීමට අවශ්‍ය වේ. (One earth Government). ඉලුමිනාටිසංවිධානය සාටන් ප්‍රමුඛ කොට ක්‍රියාත්මක වේ. ඔවුන් අදහන්නේ සාටන් නම් යක්ෂයාය. කතෝලික ආගම මුවාවෙන් සාටන් ඇදහිම ප්‍රචලිත කිරීමක් මොවුන් විසින් සිදු කරයි. එය තුලින් සැබෑ කිතුනු දහමට හානියක් සිදුවේ.මෙය දරුණු අරමුණු ඔස්සෙ දිගින් දිගටම ක්‍රියාත්මක වෙමින් පවතී. තම සමාජිකත්වය ඉහළ නංවා ගැනීමටද ඔවුන් කටයුතු කරයි. මොවුන් හා සම්බන්ධව පවතින මත වාදයන් වන්නේ පිටසක්වල ජීව්න් හා එක්ව මෙලොව පරික්ෂණ කිරීම් මිනිසුන් පැහැරගැනීම් වැනි කටයුතු මුල් කරගනිමින් ගිවිසුම් ඇති කරගත් පිරිසක් බවයි. මෙම කරුණු එක් වර ප්‍රතික්ෂේප කිරීමට පුළුවන් සාධකද නොමැත. මොවුන් පරම්පරා ගත ජාන මගින් සිය පෙළපත ඉදිරියට ගෙන යයි. ඉතා උසස් ධනවත් යැයි සම්මත පවුල් ගණනාවක්ව මොවුන්ගෙ සමාජිකයන් විය හැකිය. ඒ බව ඔවුන් භාවිත කරන සංකේත, ජීවන රාටාව අදිය ඔස්සෙ යම් නිගමනයකට එලබීමක් කළ හැකිය. ඉලුමිනාටි සමාජිකයන් නිතරම සිය සමාජිකත්වයන් ලොකව විදහාපායි. ඔවුන්ගේ සන්කේතය වන්නේ පිරමීඩහැඩයයි. පිරමීඩ/ ත්‍රිකෝණ හැඩයට සමාන දේ ඔවුන් තුල නිරන්තරවම දැක ගත හැකි වේ. එසේම සිය අංගචලනයන් ඔස්සේද තමා අයත් කණ්ඩායම පිළිබද ඔවුන් යම් පණිවිඩයක් දීමක් සිදු කරයි. ඔවුන් සතු සැම හෙයකටම එම සංඥා සංකේත භාවිත කිරීම සාමන්‍ය ලක්ෂණයකි. එසේම මොවුන් කිසිදු විටක පවුද්ගලිකව මේ පිළිබද කිසිදු අදහසක් පල නොකරයි. එවැනි හේ ඉශ්වාඅස නොකරන්නන් මේ වියාජ රංගනයක නිරත වෙමින් මිනිසුන් මුලා කරයි. මොවුන් හා සටන් වදින සක්වල ජීවි කණ්ඩද සිටී. නමුත් ඉලිමිනාටි තක්ෂණිකවත් බලවත් බව අතිනුත් ඉත ඉහල ස්ථරයක සිටී. ඔවුන්ට සමාජයෙ ඇති අධිකාරි බලය සිය අරමුනු හා අභිප්‍රායන් ඉටු කර ගැනීමසදහා සූක්ෂම අයුධයක් සේ යොදාගනි. වර්ථමානය වන විට බලවත් ඕනැම පුද්ගකයෙකු තුල නොදැනුවත්ව හෝIlluminati bloodlines තිබෙන්නට පුළුවන්. අතිතයේ සිට මාළිගාවල සිටින රජවරුන් ඉයල්ල මොවුන්ට අයත් බවට කිසිදු සැකයක් නැත. ඒ බව ඔවුන් ගත කළ ජිවන රටාව සංකේථ හා රූප අක්ෂර ආධිය තුලින් පැහැදිලි වේ.මෙවැනි පුද්ගලයින්ගේ මරණයන් පවා සැක සහිතය. ඇමැරිකානු ඩොලරයේද ඉලුමීනටි සන්කේතයන් දැක ගත හැකි වීමෙන් සියල්ල මෙහෙයවන්නෙ ඔවුන් බව කියවේ. ලෝක යුද්ධ ඇති වීම පිටුපසද සිටින්නේ මොවුන්‍ ය.ඔවුන් සමාජයට සමන්‍ය කෙනෙකු මෙන් මුහුන දුන් බවට කරනුයේ රගපෑමකි. වාණිජ ක්ෂෙස්ත්‍රය, මුදල්, වියාපාර,යුද ගැටුම්, දෙශපාලනය, මාධ්‍ය, ආගම්, බුද්දි සෙව හා ඔත්තු සේවාවන් (FBI, CIA) මත් කුඩු ඇතුලු මත්දව්‍ය, වයිද්‍ය කටයුතු, හා ඉතිවිරෝදි ක්‍රියා අපරාද යන කරුණු නිසා ඔවුන් තව තවත් ශක්තිමත්ව නැගි සිටී. එම සියල්ලපිරමිඩයකට සම කළ හොත් ඉහත සද්දන් සියල්ල පිරමීඩයේ යටම ස්ථරයන් ලෙසත් ඉතම ඉස්තරයෙ ඔවුන් වැජබෙන අයුරුත් දැක ගත හැකිය. සමන්‍ය මහ ජනයා නිතරම පීඩවට පත් වන සේ ඔවුන් සිය පාලනය මෙහෙයවයි. දැනුමත ඔවුන්ගේ එක් අයුධයකි.  ඉලුමිනායි සංවිධානය තම අරමුණු සපුරාගැනීම වෙනුවෙන් ලෝකයෙ ජනගහනය පාලනය කිරීමේ වියාපෘතියක නොරතව සිටී. ලොව ජනගහනය අධික වීම ඔවුන්ගේ පාලනයට බාධවක් වේ. ජන ගහනය පාලනය කිරීම සදහා ඔවුන් විවිද ක්‍රියා පිළිවෙත් අනුගමනය කරයි. උද: කාලගුණය පාලනය කිරීම මගින්ම්, ස්වභාවික යැයි සැලකෙන විපත් කෘතීමව ඇති කිරීමෙන්, එබෝලා වැනි ලෙඩ රෝග පැතිරවීම, යුද්ධමය වතාවරණ ඇති කිරීම. වැනි ක්‍රියාවන් අනුගමනය කරමින් ඔවුන් ඒ තුලින් සතුටක් ලබයි,  වර්ථමානයවන විට ඇමැරිකානි ජනගහනෙයෙන් විශාල පිරිසක් තුළ කුඩා පරිගනක චිපයන් ඇතුලත් කර එති බව විශ්ලේෂකයින් හෙළි කර තිබේ. මෙම ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම ඉලුමිනාටි වරුන් විසින් මෙහෙය වන ලද්දක් බවට සැක මතු වී ඇත.  ඉලුමිනාටිවරුන් මිනිසුන්ද? සැබැවින්ම නැත. මෙම ලිපිය මෙහි පලකිරීමටද හෙතු වුයේ එයයි, ඔවුන් සියල්ලම අර්ද ලෙස මිනිස් වර්ගයාට හිමිකම් කියනවා විය හැකි වුවත් ඒ සියල්ලම උරගරුපි මානව වෙසින් සිටින බුද්ධිමත් ජිවින් පිරිසක් වේ. ඉලුමිනාටි සංවිධානය විශාල වශයෙන් බිළි පුජා කරමින් මිනිස් රුධිරය භාවිතා කරයි, ඉහත සද්දන් කළ සක්වල ජිවි විශේෂය එබදු පිරිසකි. අතිතයේ මිනිසුන් පාලනය කළ දෙවියන්ට මිනිසුන් බිළි පුජා පැවැතුවුයේ ඇයිද යන්න ගැන අප තව දුරටත් සිතිය යුතුය, ජාන තක්ෂණ ඔස්සෙ මොවුන් මිනිස් පෙනුමක් සහිතව නුතන සමාජයට ඉදිරිපත් වේ


ඉලුමිනාටි සම්බන්ධ වාර්තා වැඩසටහනක්



ඉලුමිනාටි සංවිධානය ආරම්භ වුනේ 1776 වර්ෂයේදීයි. ඒ ජර්මන් ජාතික මහාචාර්ය වරයෙකු වූ ඇඩම් මහතා අතින්. ඔහු එම සංවිධානය ආරම්භ කරේ රෝමානු කතෝලික අදහස් අභියෝගයට ලක්කරමින්, මිනිසුන්ට සැබෑම සත්‍යය කුමක්ද යන්න පෙන්වාදීමටයි. දේවවාදය ප්‍රතික්ෂේප කරමින් විද්‍යාත්මක මතයන් සමාජගත කිරීම එහි ප්‍රධානම අරමුණ වුනා.

එය රහසිගත සංවිධානයක් ලෙස හැඳින්වීමට හේතුව වුනේ, එම සංවිධානයට බැඳුනු සියලු දෙනාට අලුතෙන් නමක් ලබාදීම, රහසිගතව නොයෙකුත් පුජාවිධි සිදුකිරීම සහ රහසිගත සන්ඛේතයන් භාවිතා කිරීම නිසයි.

එම සංවිධානයට යුදෙව්වන්, මිත්‍යාදෘෂ්ටිකයින්, කාන්තාවන් සහ වෙනත් ආගම් අදහන අයව බඳවාගත්තේ නැහැ. මේ විදියට ටික කාලයක් ගියපසුව ඉලුමිනාටි සංවිධානය තවත් ඔවුන් වගේම ගුප්ත සංවිධානවල කණ්ඩායම් හා එක්ව ඔවුන්ගේ බලය සහ සාමාජිකයින් පිරිස පුළුල් කරගැනීමට කටයුතු කළා.

නොයෙකුත් මත දරන අය මෙම අලුත් නිකායට ඇතුළු වූ නිසා ඔවුන් අතර නොයෙකුත් මත ගැටුම් ඇතිවුනා. නමුත් ඒ සියල්ල නොසලකා හාරමින් 1784 වන විට ඉලුමිනාටි සංවිධානය විසින් සාමාජිකයින් 2500ක් පමණ එකතු කරගැනීමට සමත්වුනා.

එම කාලය අතරතුර Rosicrucianism ලෙස හඳුන්වන ක්‍රිස්තියානු ලබ්ධිකයින් ඉලුමිනාටි සංවිධානයේ රහස් හෙළිකරගැනීමට සමත්වුනා. ඔවුන් දැඩි ආගම්වාදීන් වූ අතර ඉලුමිනාටි සංවිධානයේ විප්ලවීය මතයන්ට කැමැත්තක් දැක්වුයේ නැහැ.

ඉතින් මේ විදියට ඇතුලතින් සහ පිටතින් ඇතිවූ පහරදීම් වල ප්‍රතිපලයක් ලෙස ඉලුමිනාටි සංවිධානයේ රහස් සියල්ලම හෙළිවුණා.

ආගම් විරෝධී මත පැතිරවීමට චෝදනා ලැබූ ඉලුමිනාටි සංවිධානය ජර්මනියේ බවේරියන් ප්‍රාන්ත රජය විසින් තහනමට ලක්කරා. එය ඉලුමිනාටි සංවිධානයේ අවසානය විය.

නමුත් ඉලුමිනාටි සංවිධානය ගැන කතාබහ වෙන එකනම් නතර වුනේ නැහැ. සංවිධානයේ බිඳවැටීමෙන් වසර කිහිපයකට පසු පොත් ගණනාවක්ම බිහිවුණා. එම ග්‍රන්ථයන් වලින් පවසා සිටියේ ඉලුමිනාටි සංවිධානය රහසිගතව ක්රියාත්මක වෙන බවත්, ප්‍රංශ විප්ලවය සහ තවත් බොහෝ අන්තර්ජාතික සිදුවීම් සඳහා ඔවුන් වගකිවයුතු බවයි.

එම ග්‍රන්ථයන් විශාල වශයෙන් ජනප්‍රියවූ අතර, අදටත් මුළු ලෝකයම ඉලුමිනාටි සංවිධානය ගැන කතාකරන තත්වයට පත්වුනා.

ඉලුමිනාටි සංවිධානය රහසිගතව මුළු ලෝකයම පාලනය කරනබව පවසන conspiracy theories විශාල වශයෙන් බිහිව තිබෙනවා.

නමුත් ඉලුමිනාටි සංවිධානය අදටත් පවතින බවට පිළිගත හැකි කිසිම සාක්ෂියක් නැහැ.

ඇතැම්විට මෙම වීඩියෝව නැරඹීමට පැමිණි ඔබ එය කිසිලෙසකින්වත් බලාපොරොත්තු නොවූ දෙයක් වෙන්නට ඇති. නමුත් අකමැත්තෙන් වුනත් එය පැවසීමට සිදුවෙනවා.

ඔබ හිතන විදියට ඉලුමිනාටි සංවිධාන අදටත් පවතිනවා විය හැකිද ? ඔබේ අදහස අපි සමග බෙදාගන්නට අමතක කරන්න එපා.


යොමාල් සංජය

නොදුටු ලෝකය

 
 
 

Bình luận


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page