top of page

You Radio ඔබේ අන්තර්ජාල ජීවන රටාව ගැලපෙන රිද්මය

  • Writer: Revo Pathum Weeramanthri
    Revo Pathum Weeramanthri
  • Oct 17, 2022
  • 1 min read

Welcome to Ultimate Cyber Radio Station!

‘’You Radio’’ දෙස් විදෙස් අන්තර්ජාල පරිශිලකයින්ගේ රසවින්දනය උදෙසා පිරිනැමෙන උසස් ශ්‍රවණ තත්ත්වයෙන් යුතු “යූ රේඩියෝ” ඉංග්‍රීසි මාධ්‍යය අන්තර්ජාල රේඩියෝවකි. විවිධත්වය හා නවමු මුහුණුවරක් එක් කරමින් ඉංග්‍රීසි ගීත වලට අමතරව ජර්මන්, ග්‍රීක්, ඉතාලි හා තවත් යුරෝපීය භාෂා කිහිපයකින් විකාශන කටයුතු සිදුකෙරෙනු ඇත.

තරුණ තරුණියන් පිරිසක් විසින් මෙහෙයවන යූ රේඩියෝ අන්තර්ජාලයේ සැරසරන ඔබේ පාලු මාකා දමන්න ඉහළ සංඛ්‍යාතයකින් (68mbps) විකාශන කටයුතු සිදුකරයි. වැඩි විස්තර සදහා සම්බන්ධ විය හැක - https://www.facebook.com/youradio.lk/


Beach Side Radio, POP music, Happening Friday, Weekend music, Top Chart වැනි පටිගත කරන ලද පුංචි වැඩසටහන් කිහිපයකින් සමන්විතයි. සයිබර් අවකාශයේ ඔබේ සර්ච් කිරීම්, ලිපි කියවීම් හා මුහුණු පොතේ තනියට යූ රේඩියෝ ගීත සමගින් රිද්මයක් එක් කර ගන්න. නිරන්තරව යූ රේඩියෝ සමගින් අන්තර්ජාලයේ සැරිසරන්න. ඔබේ වැඩවලට යූරේඩියෝ නොනවතින ගීත රිද්මය අපූරැ ආශ්වාදයක් හා විස්මිත රසවින්දනයක් එක්කරාවි. නොනවතින ගීත රිද්ම‍ය හිතට ඉමිහිරි හැගුම් එක් කරාවි. විකාශය වන ගීතයත් ඔබ කරන කටයුතු ඔබේ සිතැගි හැගුමන් හා එකිනෙක ගැලපී යන බව නිරන්තරයෙන් ඔබට අත්දකින්න ලැබේවි. දිනපතාම පැමිණෙන්න. නොනවතින ආශ්වාදය මුසුවුන රිද්මයකට සුබ පැතුම්!

Thank you for listening You Radio


Comments


Featured Posts
Recent Posts
Search By Tags
Follow Us
  • Facebook Classic
  • Twitter Classic
  • Google Classic
  • Facebook Social Icon
  • don-be-afraid-be-great-board-mockup-brick-wall_53876-65985-01
  • YouTube Social  Icon
  • LinkedIn Social Icon
  • Blogger Social Icon
  • Twitter Social Icon
  • Whatsapp

Call or Whatsapp : +94 715 418 199

 

info@revo.lk

#174 Kaduwela road,

Battaramulla, Sri Lanka.

Dubai, UAE
Nahdat Aljeel Project Management Services Co. Dubai Silicon Oasis, IFZA, Duabi, UAE, 
License: 1070035 
revodubaioffice@gmail.com

Call: +971 522 299 862

California, USA 

# 8383 Wilshire Blvd Ste 334 Beverly Hills, CA, 90211-2434, USA

revoadagency@gmail.com

Call: +1 949 939-3928

Good Firms.png
0eaf0bcede9fafb2b567408c66a4474e.jpg
Top Advertising & Marketing Agency.png
Accredited Agency.png

Site Map

Home       Services      Portfolio       About       Contact      News     Career       Policy  

Copyrights 2022 ©  All rights reserved

Revo®™ - Revolution Advertising Agency 

(Name & Trade Mark has been registered)

Web Design by:

revo team

bottom of page